in

Dating : සමහරුන්ට රසම රස මතකයක්.. සමහරක්ට පරපීඩික කාමුකත්වයක්… ඒත්; හුගක් අයට ඒක රස ගුහාවක්.

h2>Dating : සමහරුන්ට රසම රස මතකයක්..
සමහරක්ට පරපීඩික කාමුකත්වයක්…
ඒත්;
හුගක් අයට ඒක රස ගුහාවක්.

සමහරුන්ට රසම රස මතකයක්..
සමහරක්ට පරපීඩික කාමුකත්වයක්…
ඒත්;
හුගක් අයට ඒක රස ගුහාවක්.

කවදාවත් රිද්දන්නෙ නැතුව මෙහෙම මතකයක් තියන්න පුලුවන් කියල දන්නවද?

ඒ හැම හැගීමම එන්නෙ ආදරේ එක්ක. හැබැයි ලෝකෙට පේන්න. ඊයා කියන හුගක් අය, හිත අස්සෙන් අනේ මගෙ එකත් මෙහෙම උනා නම්…

ළඟ දැවටෙන්න කවුද අකමැති.

නොකිව්වට ලෝකෙට… ගෑණු ආසම තමන්ගෙ එකාව පපුව උඩ තියාගන්න…

හිරිගඩු නලියන ඇස් එක්ක.. තුරුලුවෙන හැගීම්…

යන්තමට තොල් අස්සෙන් කිතිකැවෙන ආදරේ…

ඔව් ඒක රාගයක්.!

රාගයක් නැති තැන කොහෙද ආලයක්…

ආදරේ මවාපාන උන්ට මේක මහ පිස්සුවක්…

මතක අස්සෙන් යන අතීතයක්…

ඇස් යන්තමට පියවෙන කෙදිරියක් ඇහෙන… නෑ ඒක හිතට දැනෙන හැගීමක්…

සීරුවට කන් පෙති අස්සෙන් ඇගී තුඩු යන රටාවක්…

ඇස් අඩවන් වෙන තප්පරයක්…

තප්පර හෝරා වෙන මොහොතක්…

රාගයේ කෙලවරක් නොව ආදරේ අන්තයක් සොයන මොහොතක්…

සියුම් පිරිමැදිලි ගොන්නක්…

නග්නවන සිතුවිලි මහ ගොඩක්…

පපුව පැලෙන්න ආදරේ හිතෙන මොහොතක්…

සියුම් ස්පර්ශ… පියවෙන ඇස්…

ඒ හැම හැඟීමම…

ඔව්.. ලෝකෙට පේන්න කෑ ගහන…

ආදරේ ලග හැගීම් ඉලිප්පෙන… අන්ත අසරණ වෙන…

රළු මූණෙ රැවුල් කොට ඇනෙන…

ඒ හැම ස්පර්ශයක් ම විදින…

හැබැයි… එකම එක රිදවීමක්වත් නැති…

සීරුවට දත් නොවද්දන… තොල්වලින් උරාබොන…

ඒ හැම දේකම විරාමය…

රතු පාට පැල්ලම්…

ඔව්…

ලෝකෙට පේන්න අපෝ කියන…

ඒත් හිත නිතරම ඉල්ලන…

ආදරණීය ම…

මතකයන්…

උඹේ මගේ හිත හරියට හොයන…

Read also  Dating : How to Make That Passionate Declaration to Your Special Lady

What do you think?

22 Points
Upvote Downvote

Laisser un commentaire

Votre adresse e-mail ne sera pas publiée. Les champs obligatoires sont indiqués avec *

Dating : The Secret to Dating With Confidence

Dating : Good Dolly, Miss Molly